Tuesday, September 6, 2016

ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ Unity Desktop’s Launcher එකේ පිහිටීම වෙනස් කරන්න.


ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ Unity Desktop’s Launcher එකේ පිහිටීම වෙනස් කරන්න පහත විදානයන් terminal එක තුළින් ලබා දෙන්න.
1.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Bottom
2.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Left
3.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Right

ඔබත් කැමතීද මෙවන් desktop launcher එකක් ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ දකින්න.


ඔබත් කැමතීද මෙවන් desktop launcher එකක් ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ දකින්න.
මෙන්න එයට ක්‍රමය.පහත විදානයන් terminal එක අධාරයෙන් එකිනෙක ලබා දෙන්න.
1.sudo add-apt-repository ppa:cairo-dock-team/ppa
2.sudo apt-get update
3.sudo apt-get install cairo-dock cairo-dock-plug-ins11.
පරිගණකයෙන් log off වී log on වන්න.
dash home එකට ගොස් cairo dock එක select කරන්න.

ඉසුරු ලිනක්ස් සමග සංගීත නිර්මානණය කරමු.

එන්න ඉසුරු ලිනක්ස් එක්ක සංගීත නිර්මාණය කරමු.


Create, play back and print beautiful sheet music with free and easy to use music notation software MuseScore. For Windows, Mac and Linux.
MUSESCORE.ORG

Dual Boot නම් ඉසුරු ලිනක්ස්වල Grub එක ලස්සන විදියකට හදමු.

Dual Boot නම් ඉසුරු ලිනක්ස්වල Grub එක ලස්සන විදියකට හදමු.




Dongle එක Isuru Linux වලට connect කරන්නෙ කොහොමද?

Dongle එක Isuru Linux වලට connect කරන විට ඔබට ගැටළු මතු වී ඇතිද.මෙය ඔබට උපකාරී වේවි.


ඉසුරු ලිනක්ස් 16.04 සංස්කරණය, ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකරය.Isuru Linux

ලෝකයේ ජනප්‍රියතම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතියක් වන උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Ubuntu 16.04 සංස්කරණය, ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
Rasika Nanayakkara
ඉසුරු ලිනක්ස් ස්ථාපනය.
මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...
OpenShot Video Editor
http://www.openshot.org/

Audacity Audio Editor
http://www.audacityteam.org/

ඉසුරු ලිනක්ස් තුළදී සිංහල යුනිකේත භාවිතා කරමු.

Image result for sinhala unicodeඉසුරු ලිනක්ස් තුළදී සිංහල යුනිකේත භාවිතා කරමු.


ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ඉසුරු ලිනක්ස් පරිගණකයට ස්ථාපනය කර ගැනීම.

Image result for dictionary

ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයට ශබ්ද කෝෂයක් ස්ථාපනය කර ගමු.

හේමන්ත අමරවික්ක්‍රම.


ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ඉසුරු ලිනක්ස් පරිගණකයට ස්ථාපනය කර ගැනීම.

ඉසුරු ලිනක්ස් පරිගණක ජාලය අදාරයෙන් online පරීක්ෂණයක් පැවැත්විම.

Image result for online test

ඉසුරු ලිනක්ස් පරිගණක ජාලය අදාරයෙන් online පරීක්ෂණයක් පැවැත්විම.

ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..


ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..




ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.(දෙවන කොටස)

Image result for linux files and directoriesලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තුළදී අපගේ පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් සහ ඩිරෙක්ටරීස් වඩාත් පහසුවෙන් අන්‍යන්ට නොපෙනෙන ආකාරයට සඟවන ආකාරය මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. මෙවර මවිසින් .hidden යන නමෙන් යුතු ටෙක්ස්ට් ෆයිල් එකක් නිර්මාණය කර ඒ ෆයිල් එක තුළට සැඟවීමට අවශ්‍ය අනිත් ඩිරෙක්ටරීස් සහ ෆයිල්ස්වල නම් අන්තර්ගත කළෙමි. F5 මගින් ස්ක්‍රීන් එක රීෆ්‍රෙෂ් කළ විට අදාළ ඩිරෙක්ටරීස් සහ ෆයිල් සියල්ල සැඟවී ඇත. ඔබත් අත්හදා බලන්න... :-)

මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...

OpenShot Video Editor
http://www.openshot.org/

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.(දෙවන කොටස)

Rasika Nanayakkara

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.

Image result for linux files and directoriesලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තුළදී අපගේ පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් සහ ඩිරෙක්ටරීස් වඩාත් පහසුවෙන් අන්‍යන්ට නොපෙනෙන ආකාරයට සඟවන ආකාරය මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.
මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...


OpenShot Video Editor
http://www.openshot.org/

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.

Rasika Nanayakkara



Image result for samba serverඉසුරු ලිනක්ස් පරිගනක ජාලයක ගොනු හුවමාරු කිරීම.
පරිගණක විද්‍යාගාරයක පරිගණක අතර ගොනු හුවමාරු කර ගැනීම අපට බෙහෙවින්ම අවශ්‍ය දෙයක්.ඒ සඳහාම ස්ථාපනය කරන ලද කදිම මෘදුකාංගයක් ඉසුරු ලිනක්ස් මත ස්ථාපනය කර තියනවා.ඒ තමා Samba server එක.
ඉතින් අපි අද බලමුකොහොමද Samba server එක සකස් කර ගන්නේ කියල.


Epoptes ස්ථාපනය කිරීම.

Image result for epoptesපරිගණක විද්‍යාගාරයක ජාල කළමනාකරණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බොහෝ ප්‍රයෝජනවත් දෙයකි.පරිගණක අතර ගොනු හුවමාරු කිරීම,සිසුන්ගේ ක්‍රියාකාරිත්වයන් නිරීක්ෂණය කිරීම,යම් යම් මෘදුකාන්ගය ආදර්ශනය කිරීම මෙහි සමහරක් ප්‍රයෝජනයනය.මෙම කාර්ය සාර්ථක කර ගනිඉමට ප්‍රයෝජනවත් මෘදුකාන්ගයයක්  epoptes නමින් ඉසුරු ලිනක්ස් පරිගණක පද්ධතිය තුලම ස්ථාපනය කර ඇත.එය ස්ථාපනය කර අත්හදා බලමු.