ඉසුරු ලිනක්ස් ගැන දැනගමු.
Pages
Home
ICT Teachers NCP facebook පිටුව
අධ්‍යාපන අමාත්‍යාංශය.
ඉසුරු ලිනක්ස් භාගත කිරීම.
ඉසුරු ලිනක්ස් wikipedia.
ඉසුරු ලිනක්ස් facebook පිටුව.
Thursday, September 8, 2016
අප භාවිතා කරන්නෙ ඉසුරු ලිනක්ස් 64 bit ද 32 bit ද බව තහවුරු කර ගැනීමට.
අප භාවිතා කරන්නෙ ඉසුරු ලිනක්ස් 64 bit ද 32 bit ද බව තහවුරු කර ගැනීමට.
1.terminal එක open කරන්න.
2.පහත විදානය ලබා දෙන්න.
uname -m
Press Enter
ප්‍රතිඵල පහත ලෙස ලැබෙනුඇත.
i686 is 32 bit
x86_64 is 64 bit
Isuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.
Isuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.
1.මුලින්ම ඔබ අවශ්‍ය theme pack එක ඉසුරු ලිනක්ස් පරිගණකට ස්තාපනය කර ගන්න.
(oranchelo theme pack එක ස්තාපනය කරන බව උපකල්පනය කරමින්)
පහත විදානය terminal එක තුළින් ලබා දෙන්න.
1.sudo add-apt-repository ppa:oranchelo/oranchelo-icon-theme
2.sudo apt-get update && sudo apt-get install oranchelo-icon-theme
සම්පූර්ණයෙන් කියවන්න...»
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)