Thursday, September 8, 2016

Isuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.

Image result for orancheloIsuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.
1.මුලින්ම ඔබ අවශ්‍ය theme pack එක ඉසුරු ලිනක්ස් පරිගණකට ස්තාපනය කර ගන්න.
(oranchelo theme pack එක ස්තාපනය කරන බව උපකල්පනය කරමින්)
පහත විදානය terminal එක තුළින් ලබා දෙන්න.
1.sudo add-apt-repository ppa:oranchelo/oranchelo-icon-theme
2.sudo apt-get update && sudo apt-get install oranchelo-icon-theme


ඔබටමෙය ඉසුරු ලිනක්ස් පරිගණකය තුල ක්‍රියාත්මක කීරිමට නම් Unity Tweak tool එක පරිගණකයේ සස්ථාපනය කර තිබිය යුතුය.එය මෙසේ කරන්න.
3.sudo apt-get install unity-tweak-tool
4.දැන් ඔබ ඉසුරු ලිනක්ස් පරිගණකයෙන් log off වී log on වන්න.
5.Dash home එකට ගොස් unity tweak tool ලෙස type කරන්න.
6.ඔබ ස්ථාපනය කර ගත් theme pack එක icon යටතෙන් තෝරාගන්න.


No comments:

Post a Comment