Wednesday, September 7, 2016

ඉසුරු ලිනක්ස් භාවිතයෙන් Bootable pen drive එකක් සැකසීම.

ඉසුරු ලිනක්ස් භාවිතයෙන් Bootable pen drive එකක් සැකසීම.


අපේ ගුරුවරු කිහිප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුන මේ වීඩියෝ එක කරන්න.ඔවුන්ගේ ප්‍රශ්නය වුයේ කොහොමද Isuru Linux bootable pen එකක් හදා ගන්නේ කියන එක.මේක කරන්ඩ විදි කිහිපයක්ම තියනවා.අපි බලමු Isuru linux පරිගණය බාවිතයෙන් මෙය කරන්නේ කොහොමද කියලා.මෙයට ඔබට පහත දේවල් තිබිය යුතුයි .
1.pen drive එකක් [අවම 8GB විතර]
2.Isuru Linux iso එක [පහත සබැඳියෙන් බාගත කර ගත හැකිය.



http://isuru-linux-16-04.sourceforge.net/

මේ සඳහා ඉසුරු ලිනක්ස් තුලම ස්ථාපනය කළ මෘදුකාන්ග කිහිපයක් තිබෙනවා.

උදා.UNetbootin, Startup Disk Creator දැක්විය හැක.

ඔබ windows මෙහෙයුම් පද්ධතියක් අධාරයෙන් bootable pen drive එක සාදනවා නම් ඒ සඳහා පහත මෘදුකාංගය භාවිතා කරන්න.

Rufus

Download link- https://sourceforge.net/projects/portableapps/files/Rufus%20Portable/

ඉසුරු ලිනක්ස් භාවිතයෙන් Bootable pen drive එකක් සැකසීම.

No comments:

Post a Comment