ඔබ ඉසුරු ලිනක්ස් පරිගනකයට සම්බන්ධ කරන USB මොඩමය පරිගනකය හදුනාගන ගෙනෙ ඈති බව තහවුරු කර ගෑනීමට පහත විධාන Terminal තුලින් ලබා දෙන්න.
lsusb
දන් ඔබ පහත විදානය ලබා දි මෝඩමය හදුනා ගෙන ඈතිද තහවුරු කරගන්න.
ඔබගේ පරිගනකය මෝඩමය හදුනාගෙන නොමෑතිනම් පහත ක්‍රමය භාවිතා කරන්න.මෙම විදානයන් එකිනෙක ටර්මිනල් එක ආධරයෙන් ලබා දෙන්න.
1. vi /lib/udev/rules.d/40-usb_modeswitch.rulesමෙම පේලිය එකතු කරන්න :2. ATTR{idVendor}=="12d1", ATTR{idProduct}=="15ca", RUN+="usb_modeswitch '%b/%k'"ඉන්පසුව :sudo touch /etc/usb_modeswitch.d/12d1:15caදෑන් මෙම විදානය ක්‍රියාත්මක කරන්න :sudo usb_modeswitch -J -v 0x12d1 -p 0x15caදන් ඔබ පහත විදානය ලබා දි මෝඩමය හදුනා ගෙන ඈතිද තහවුරු කරගන්න.
lsusbදෑන් එය හදුනාගෙන ඈති බව පහත ලෙස පෙනෙනු ඈතBus 003 Device 008: ID 12d1:1506 Huawei Technologies Co., Ltd. Modem/Networkcard
ඔබ ඉසුරු ලිනක්ස් පරිගනකයට සම්බන්ධ කරන USB මොඩමය පරිගනකය හදුනාගන ගෙනෙ ඈති බව තහවුරු කර ගෑනීමට
No comments:
Post a Comment