Monday, October 14, 2019

ලෝකෙ පලවෙනි වතාවට Linux වලට සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය සෑදූ ශෂික 

ඔහු ශෂික. දෙමාපියන් හේන් ගොවිතැන් කරල තමයි උගන්වන්නෙ. ඔහුගේ දක්ෂතාවයට අවස්තාවක් ලබාදෙන්න හෝ ඔහුගේ අධ්‍යන කටයුතු වලට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම්, වීඩියෝ එක අවසානයේ ඔහුව සම්බන්ධ කරගත හැකි දුරකතන මාර්ග දක්වල තියෙනව.

No comments:

Post a Comment