Thursday, October 6, 2016

Vectorian Giotto
Vectorian Giotto යනු සජීවී කරනය සන්ඳහා භාවිතා කළ හැකි අපූරු සජීවීකරන මෟදුකාංගයකි.
මෙය Adobe Flash මෟදුකාංගයට අපූරු ආදේෂනයකි.තවද මෙය ලාභදායි වඩා පහසුවෙන් භාවිතා
කල හැකි අපූරු මෟදුකාංගයකි.මෙය භාවිතයෙන් ඔබට වෙබ් අඩවි වල පහසුවෙන් භාවිතා කල

හැකි SWF(Small web Format) ගොනු සකසා ගත හැකිය.

මෙය ඉසුරු ලිනක්ස් පරිගනක තුල ස්තාපනය කර නොමැති බැවින් මුලින්ම එය ස්තාපනය කළ යුතුය.Vectorial Gitto ලිනක්ස් මත ක්‍රියා නොකරන බැවින් එය ස්තාපනයට Wine භාවිතා කළ යුතුය.


No comments:

Post a Comment